News & Updates
Both news media and general public can find important information
about updates, alerts and events that impact human rights in Sri Lanka

“ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගැලපෙන ආකාරයට පොලිසිය ප්‍රතිසංස්කරණය විය යුතුයි “

2016 Apr 27

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගැලපෙන ආකාරයට පොලිසිය ප්‍රතිසංස්කරණය විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.  ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ඝාතන නඩුවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ විජිත පී පුංචිහේවා ගේ නිවසේ සවි කොට තිබු නාම පුවරුවට හානි සිදුකිරීම ඔහුට එල්ල කළ සෘජු තර්ජනයක් ලෙස සලකා එය හෙලා දකිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මේ බව සඳහන් කර තිබේ.

Search News & Updates
Keyword
Date
Date